සජීව සූත්‍ර ධර්ම දේශනාව - මරණය Ven Gombaddala Damitha Thero 2018-11- 13

-

greenbunting

282 views
Hey guest, welcome to TopHBO.Com Like to see
බෞද්ධයා රූපවාහිනිය මගින් 2018-11-13 දින විකාශය වූ ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා!
මෙම ධර්ම දානමය පුන්‍යකර්මය මාගේ දිවන්ගත මෑණියන් වහන්සේටත් සුජීවත්ව වෙසෙන පියානන් වහන්සේටත් අනුමෝදන් වේවා!
ඔවුන් ප්‍රාර්ථණීය බෝධියකින් ධර්මාවබෝධයට පැමිණේවා!!
මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය බෞද්ධයා නාලිකාව සතුයි. අප කරනුයේ ඉතා සද් භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්රවනලාහී පින්වතුන්හට නැවත ශ්රවනය කරන්නට සැලැස්වීම පමණි.
Loading...
Loading...